අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ ඉඩම සහ නිවස ( දේපල අංක 44-2407 )

House for sale in Anuradapura

post on 11-Nov-2023 12:41:29 am by kalupahana | Houses | Anuradhapura, Anuradhapura

Rs 7,600,000 Total

Negotiable

Description


දේපල අංක 44-2407 

අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ අඹතලගම ඉඩම සහ නිවස විකිණීමට

බල පත්‍ර ලක්ෂ 76 අඩුම

නල ජලය විදුලිය සහිතයි ලින් ජලය

ඉඩම පර්චස් 128

නිදන කාමර 03

කෑම කාමරය මුලුතැන්ගෙය සාලය ටොයිලට් බාත්රූම් වැරන්ඩාව සම්පුර්නම නිවස සිවිලින් කර ඇත සාලය වැරන්ඩාව බාත්රූම් ටොයිලට් ටයිල්ස් කර ඇත

මිහින්තලේ නගරයට කිලෝමීටර් 01

රජරට සරසවියට ප්‍රධාන මාර්ගයට මිටර් 500

පොල් කැඩෙන ගස් 06

අඹ ජම්බු දොඩම් කජු පලතුරු ගස් ඇත

 

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Vehicles : 01
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 128
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :44 - 2407


Contact Information.    

0719537398
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]