post on 11-Sep-2023 05:30:04 pm by Kumara - Anuradhapura | Houses | Anuradhapura, Anuradhapura
දේපල අංක 30-2380 ලෙස විමසන්න
අනුරාධපුර නගරයේ දෙවෙනි පියවර බුලංකුලම දිසා මාවත ආසන්නයෙන් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 16ක ඉඩම සහ නිවස විකිණීමට ......නිදන කාමර 04ක් ,ෆෑන්ට්රි,බාත්රූම් 01, මහ රෝහලට කිමී 1.2යි,ඩී එස් සේනානායක ප්රාථමික විදුහලට මීටර් 800,බුද්ධගයා මාවතට මීටර් 400,කඩ50 කිමි 1.5යි.දහයියාගම හංදියට කිමී 1.6,රුවන්මැලි සෑය ශ්රී මහා බෝධිය ඇතුලු පූජනීය ප්රදේශයට කිමි3.5යි.මිල සාකච්චාකල හැකියි ,මිල දැනගැනීම සදහා ඇමතුම් මගින් පමනයි .
Location : Anuradhapura
Short Code :30 - 2380