post on 01-Sep-2023 02:34:12 pm by Chandrakumara | Houses | Anuradhapura, Anuradhapura
දේපල අංක 44 - 2366
අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 05 ඇල ඉඩම සහ කුබුර විකිණීමට
ඉඩම පර්චස් 200
නිවස වර්ග අඩි 1500
ජය භූමි ඔප්පු
නල ජලය විදුලිය සහිතයි
පොල් කැඩෙන ගස් 69
කොස් ගස් අඹ ගස් දෙල් ගස්
නිස්කලන්ක පරිසරය
අනුරාධපුර නගරයට රෝහලට කිලෝමීටර් 05
දුම්රියපොළට පාසලට කිලෝමීටර් 01
කුබුර අක්කර එකයි කාලයි
නිදන කාමර 03
මුලුතැන්ගෙය
කැම කාමරය
සාලය
බාත්රූම්
ටොයිලට්
Location : Anuradhapura
Short Code :44 - 2366