post on 19-Aug-2023 09:33:14 am by Kumara - Anuradhapura | Houses | Anuradhapura, Anuradhapura
දේපල අංක 30-2323
අනුරාධපුර දෙවෙනි පියවර මහජන පොල අසලින් දෙමහල් නිවස විකිණීමට
සින්නක්කර ඔප්පු සහිත පර්චස් 10ක ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට ... අඩක් නිමකොට ඇති නිවසේ නිදන කාමර 03ක් සහිතයි .මහජන පොලට මීටර් 300ක් ,නව බස් නැවතුම්පොළ මීටර් 500ක් ,ඩී එස් සේනානායක විදුහලට මීටර් 800,කුම්බිච්චන්කුලම වැවට මීටර් 200ක්,මහ රෝහලට කිමී 01යි,උසාවිය ,ආයුර්වේදයට ,හෙදවිදුහලට කිමී01යි ,නගරයේ ඕනෑම රජයේ හා පුද්ගලික ආයතනයක් සදහා විනාඩි 10කින් ලගාවිය හැකියි ,නගරයේ ඕනෑම පාසැලක් සදහා ඉල්ලුම් කලහැකි දුරින්
Location : Anuradhapura
Short Code :30 - 2323