අනුරාධපුර දෙවෙනි පියවර බුලංකුලමින් නිවස විකිණීමට ( දේපල අංක 30-2303 )

House for sale in Anuradhapura | Bulankulama

post on 16-Aug-2023 11:25:41 pm by Kumara - Anuradhapura | Houses | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


 දේපල අංක 30-2303

අනුරාධපුර දෙවෙනි පියවර බුලංකුලම දිසා මාවතට ආසන්නව  නිවස විකිණීමට ...

පර්චස් 17 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම

නිදන කාමර 03ක් සහිතයි .

බුලංකුලම දිසා මාවතට මීටර් 300ක් ,

බුද්ධගයා මාවතට මීටර් 300ක් ,මහ රෝහලට කිමී 1.5යි,

දහයියාගම හංදියට කිමී 1.5යි,ඩී එස් සේනානායක විදුහලට මීටර් 800ක්,

ශාන්ත ජෝශප් විදුහලට කිමී 01ක්,

නගරයේ ඕනෑම රජයේ හා පුද්ගලික ආයතනයක් සදහා විනාඩි 10කින් 15කින් ලගාවිය හැකියි ,

ඕනෑම පාසැලක් සදහා ඉල්ලුම් කලහැකි දුරින් ,

මිල සාකච්චාකල හැකියි.

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Vehicles : 01
  • Area of Propery : 1200
  • Type of Area : Square Feet
  • Land Size : 17
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :30 - 2303


Contact Information.    

0779680623
    0713515727
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]