post on 15-Aug-2026 10:13:36 am by kalupahana | Land & Plots | Ambalangoda, Ambalangoda
📞 වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා අමතන්න: 0777595242 - 0718010710
අම්බලන්ගොඩින් වටිනා පර්චස් 21.5 ක ඉඩමක් විකිණීමට ඇත - ගාල්ල දිස්ත්‍රික්කය
විස්තරය:
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ / බලපිටිය ප්‍රදේශයේ, ප්‍රධාන පාසල්, රෝහල් සහ නගරයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 21.5 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. නිදහස්, අලංකාර පරිසරයක පිහිටි මෙම ඉඩම නේවාසික නිවසකට, අනාගත ආයෝජනයකට ඉතාමත් සුදුසුයි.
විශේෂාංග:
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 21.5
ඔප්පු: නිරවුල් ඔප්පු
පහසුකම්: නළ ජලය සහ විදුලිය සහිතයි
මාර්ග ප්‍රවේශය: අඩි 12 ක පළල් පාර සහ හොඳ මුහුණත
ස්ථානීය වැදගත්කම:
මීටර් 400 යි ඇල්පිටිය - අම්බලන්ගොඩ ප්‍රධාන පාරට
මීටර් 400 යි ශ්‍රීපති මහා විද්‍යාලයට
කි.මී. 2 යි අම්බලන්ගොඩ නගරයට
කි.මී. 2.5 යි ධර්මාශෝක විද්‍යාලය, දේවානන්ද විද්‍යාලය, Keells & Cargills Supermarkets වෙත
කි.මී. 3.5 යි බලපිටිය මූලික රෝහලට
විනාඩි 10 යි ගාල්ල පාරට (A2), වෙරළට සහ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට
විනාඩි 16 යි දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට (කුරුඳුගහහැතැම)
📞 වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා අමතන්න: 0777595242 - 0718010710
Location : Ambalangoda
Short Code :5 - 4349