post on 02-Jul-2025 04:26:42 am by kalupahana | Land & Plots | Ambalangoda, Ambalangoda
දේපල අංකය 06- 3414
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
අම්බලන්ගොඩ ප්රධාන නගරය පෙනෙන මානයේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට හෝ සංචාරක කර්මාන්තයට අදාළ ඕනෑම කටයුත්තක් සදහා සුදුසු වට්නා පර් : 30 ක ඉඩමක් ව්කිණීමට ඇත . ඉඩමේ එක් මායිමක් ගාල්ල කොලබ ප්රධාන මාර්ගයට මුහුණලා ඇත. අනිත් මායිම මුහුදු වෙරළට මායිම්ව පිහිටා ඇත. තැනිතලා සින්නක්කර අයිතිවාසිකම් සහිත ඉඩමකි . දේපල පරික්ෂාවෙන් පසුව ම්ල සාකච්ඡා කරගත හැකිය .
Location : Ambalangoda
Short Code :6 - 3414