ගාල්ල - බලපිටියෙන් අගනා ඉඩමක් විකිණීමට ( දේපල අංක  C 05 - 1072 )

Land for sale in Galle | Balapitiya ( 122p )

post on 22-Jan-2023 07:46:22 am by Sulaji Kalupahana | Land & Plots | Ambalangoda, Ambalangoda

Rs 11.59 Milion

Negotiable

Description


"araganna.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ මෙම ඉඩම සමග  ඉඩම් රාශියක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක  C 05 - 1072 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
 

⭕ ගාල්ල - බලපිටියෙන් අගනා ඉඩමක් විකිණීමට

⭕ පර්චස් 122 යි 

⭕ සින්නක්කර / නිරවුල්  ඔප්පු 

⭕ තැනිතලා ඉඩම

⭕ කැබලි කිරීමට හෝ පදිංචියට සුදුසුයි

⭕ ප්‍රාදේශීය සභාවේ  අනුමැතීන් සහිතයි

⭕ අඩි 16 කොන්ක්‍රීට් යෙදූ පුළුල්  පිවිසුම් මාර්ගය

⭕ බලපිටිය රේවත විද්‍යාලයීය පළමු සීමාවෙන්

⭕ ගාල්ල - කොළඹ ප්‍රධාන බස් පාරට මීටර් 400 යි

⭕  බලපිටිය නගරයට  කි.මි 01 යි

⭕ පර්චසයක මිල රුපියල් 95000/= යි

Specifications


  • Land Size : 122
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 16
  • Electricity : Single Phase

Location : Ambalangoda

Short Code :5 - 2072


Contact Information.    

0774602658
    0774602658
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]