post on 29-Apr-2022 10:30:16 am by Rasika | Land & Plots | Ambalangoda, Ambalangoda
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් .... ⭕ ගාල්ල -අම්බලන්ගොඩින් ඉඩම්/නිවාස 70 ක් විකිණීමට.. ⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 12 - 1653 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅ පර්චස් 18 යි ✅ සින්නක්කර ඔප්පු ✅කැබලි දෙකක් වශයෙන් වෙන් කර දිය හැක ✅ වතුගෙදර නගර මධ්‍යවයන් ✅ තැනිතලා පිහිටි පොලව ✅ හතරැස් ඉඩම ✅ අඩි 14 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය ✅ අම්බලන්ගොඩ - ඇල්පිටිය ප්‍රධාන පාරට මීටර් 75 යි ✅ අම්බලන්ගොඩ නගරයට කි. මි. 03 යි ✅ පර්චසයක මිල රු350000/=
Location : Ambalangoda
Short Code :12 - 1653