post on 13-Jan-2022 07:34:36 pm by Rasika | Land & Plots | Ambalangoda, Ambalangoda
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>> >>>>>>>>>>>>>>> >>>>>>>>>>>>> ✅ අම්බලන්ගොඩ - ධර්මාශෝක විද්‍යාල සීමාවෙන් ඉඩමක් ✅ පර්චස් 8.75 යි ✅ නාගරික සීමාවෙන් ✅ සින්නක්කර ඔප්පු ✅ තැනිතලා - හතරැස් ඉඩම ✅ වැදගත් සමාජ වටපිටාව ✅ අඩි 16 තාර යෙදූ පුලුල් පිවිසුම් මාර්ගය ✅ අම්බලන්ගොඩ නගරයට මීටර් 200 යි ✅ ⭕ දේපල අංක 12 - 1507 ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 90 යි
Location : Ambalangoda
Short Code :12 - 1507