post on 06-Oct-2021 04:39:21 am by Rasika | Land & Plots | Ambalangoda, Ambalangoda
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 12 / 1294 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ## බ්‍රෝකර්වරු අනවශ්‍යයි ### ********************************************************************************** ✅ පර්චස් 27 යි ✅ සින්නක්කර ඔප්පු ✅ පිහිටි පොලව ✅ තැනිතලා - හතරැස් ඉඩම ✅ අඩි 16 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ග ✅ බලපිටිය - ආදාදොල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 20 යි ✅ දුම්රිය ස්ථානයට මීටර් 300 යි ✅ බලපිටියට කි.මි. 04 යි ✅ බලපිටිය රෝහලට කි.මි. 01 යි ✅ අම්බලන්ගොඩ නගරයට කි.මි. 5 යි ✅ පර්චසයක මිළ රු. 225000/=
Location : Ambalangoda
Short Code :12 - 1294