post on 05-Feb-2021 04:33:53 pm by Rasika | Houses | Ambalangoda, Ambalangoda
#### දේපළ අංකය 12 - 721 #### පර්චස් 54 යි | ප්රතාපවත් පෙනුමෙන් යුත් දෙමහල් බංගලාව | කාමර 11 යි | බාත් 02 යි | ඉහල මාලයට ලෑලි අල්ලා ඇත. | අලංකාර පරිසරය | අම්බලනගොඩ නගරයට ඉතා සමීපව | ගාල්ල - කොළඹ පාරට ඉතාමත්ම සමීපව පිහිටා තිබීමත් වාහන 25 වඩා ගාල් කිරීමේ පහසුවත් ඇති බැවින් සුපර් මාර්කට් , Appartment සදහා වඩාත් යෝග්‍යයි | ධර්මාශා්ක විද්‍යාලයීය සීමාවෙන්- | සංචාරක කර්මාන්තයට - විලා එකකට වඩාත් උචිතයි | අපේක්ෂිත මිළ ලක්ෂ 1500 ( කෝටි 15 )යි | #####
Location : Ambalangoda
Short Code :12 - 721