ගාල්ල - අම්බලන්ගොඩ නිවසක් විකිණිමට. ( දේපල අංක 12 - 2910 )

House for sale in Galle - Ambalanoda

post on 12-Jun-2024 04:46:31 am by kalupahana | Houses | Ambalangoda, Ambalangoda

Rs 0 Per Perches


Description


මෙම දේපල පිළිබද වැඩි විසතර විමසීමට 12-2910

ලෙස ටයිප් කර 077 99 27 933  ට Whatsapp කරන්න.

ගාල්ල - අම්බලන්ගොඩ  නිවසක් විකිණිමට.

House for sale in Galle  - Ambalanoda 

අලංකාර  මහඅම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ඉතා වටිනා පර්චස් 12.7  අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. 🏘

🏠සම්පූර්ණ ඉඩම පර්චස් 12.7ක් 

පහත මහලේ නිදන කාමර 3ක්🏠
කුස්සියක් 🏠
අංගසම්පූර්ණ බාත්රූම් 1ක්🏠
Dinning Aria 1ක් 🍽
ඇතුලතින් පඩිපෙලක් 

ඉහත මහලේ නිදන කාමර 2ක්🏠
කුස්සියක් 🏠
අංගසම්පූර්ණ බාත්රූම් 1ක්🏠
අලංකාර බැල්කනියක් පිටුපසුන්🏠
පිටතින් පඩිපෙලක්🏠
(දැනට කුලියට පිරිසක් ඇත)

අඩි 10යෙ පාර
මහල් දෙකටම වෙන වෙනම වතුර සහ විදුලි සම්බන්ධතා
නිස්කලංක සාමකාමී පරිසරය 🏖
හිස් ඉඩමේ ලිද ⛲️

වාහන 2ක් එකවර නවතා තැබිය හැකි Garage එකක් 🚘🚘


මිලගනින් නිවස නැරඹීමෙන් පසුව සාකච්ඡා කල හැක.

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 12.7
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Ambalangoda

Short Code :12 - 2910


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]