අම්බලන්ගොඩ  මීටියාගොඩින් අගනා දෙමහල් නිවසක්  ( දේපල අංක 12 - 2089 )

House for sale in Galle | Ambalangoda

post on 09-Feb-2023 02:58:53 am by Rasika | Houses | Ambalangoda, Ambalangoda

Rs 6,800,000

Negotiable

Description


 "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....

⭕ මෙම නිවස සමග අම්බලන්ගොඩින් අගනා නිවාස 60 ක් විකිණීමට .....

⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 12 - 2089 ලෙස සදහන් කරන්න

⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

⭕  අම්බලන්ගොඩ  මීටියාගොඩින් අගනා දෙමහල් නිවසක් 

⭕  පර්චස් 12.5 යි

⭕  සින්නක්කර පිරිසිදු ඔප්පු 

⭕  කාමර 03 යි

⭕  බාත් 01 යි

⭕  සම්පූර්ණයෙන් ටයිල් 

⭕  සම්පූර්ණයෙන් සිවිලිං

⭕ වට තාප්ප - ගේට්ටු

⭕  අඩි 20 කාපට් පාරට මුහුණලා

⭕  මීටියාගොඩ නගරයට කි.මි. 2 යි

⭕  කහව නගරයට කි.මි. 2 යි

⭕  අපේක්ෂිත මිළ ලක්ෂ 68 යි ( මිලියන 6.8 )

Specifications


  • No of Beds : 03
  • No of Bathrooms : 01
  • Vehicles : 01
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 12.5
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 20
  • Electricity : Single Phase

Location : Ambalangoda

Short Code :12 - 2089


Contact Information.    

0773452261
    0773452261
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]