ගාල්ල - අම්බලන්ගොඩින් අගනා දෙමහල් නිවස ( දේපල අංක C 5 - 2071 )

House for sale in Galle | Ambalangoda

post on 20-Jan-2023 02:55:15 am by Sulaji Kalupahana | Houses | Ambalangoda, Ambalangoda

Rs 25 Milion

Negotiable

Description


 "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....

⭕ මෙම නිවස සමග අම්බලන්ගොඩින් අගනා නිවාස 60 ක් විකිණීමට .....

⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක C 5 - 2071 ලෙස සදහන් කරන්න

⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

✅ අම්බලන්ගොඩ  - පින්නදූවෙන් අගනා දෙමහල් නිවසක්

 පර්චස් 10  යි

✅ සින්නක්කර ඔප්පු

✅ ඉහල මාලය බදුදීමට හැකි පරිදි භාහිර ප්‍රවේශ සහිතයි

Ground Floor :  ( බිම් මහල ) - කාමර 02 යි - බාත් 01 යි - කුස්සිය 

✅ 1 st Floor :  ( පලමු මහල ) - කාමර 02 යි - බාත් 01 යි - කුස්සිය ( භාවිතා කර නොමැත )

✅  නිවසට භාහිරින්  - සේවක කාමරය - භාහිර කුස්සිය - භාහිර වැසිකිලියක් අ ැත.

✅ විදුලිය - ජලය

✅ සම්පූර්ණයෙන් ටයිල්

✅  අඩි 14 කාපට් යෙදූ පුළුල් පිවිසුම් මාර්ගයට මුහුණලා

✅ කුලරත්න විද්‍යාලයීය පලමු සීමාවෙන්

✅  අම්බලන්ගොඩ නගරයට කි.මි. 02 යි

✅ අපේක්ෂිත මිළ ලක්ෂ 250 යි

 

  ( විදේශගතවන බැවින් සතියේ වැඩිම සාධාරණ ඉල්ලුමට )

Specifications


  • No of Beds : 05
  • No of Bathrooms : 03
  • Vehicles : 01
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 14 ft Carpet
  • Electricity : Single Phase
  • Servant Bathroom : 01

Location : Ambalangoda

Short Code :5 - 2071


Contact Information.    

0762453970
    0762453970
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]