post on 30-Dec-2022 01:52:57 am by Rasika | Houses | Ambalangoda, Ambalangoda
⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ මෙම නිවස සමග අම්බලන්ගොඩින් අගනා නිවාස 60 ක් විකිණීමට .....
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 12 - 2050 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
✅ අම්බලන්ගොඩ වතුගෙදරින් නිවසක් විකිණීමට
✅ පර්චස් 15 යි
✅ සින්නක්කර ඔප්පු
✅ කාමර 02 යි
✅ බාත් 01 යි
✅ විදුලිය - ජලය
✅ සාලය ටයිල්
✅ සම්පූර්ණයෙන් සිවිලිං ගසා අැත.
✅ වට තාප්ප - ගේට්ටු
✅ අඩි 14 ඉන්ටර්ලොක් යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය
✅ අම්බලන්ගොඩ -අැල්පිටිය ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500 යි
✅ වතුගෙදර නගරයට කි. මීටර් 2 1/2 යි
✅ අපේක්ෂිත මිළ ලක්ෂ 56 යි
Location : Ambalangoda
Short Code :12 - 2050