post on 25-Dec-2022 04:26:15 pm by Rasika | Houses | Ambalangoda, Ambalangoda
⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ මෙම නිවස සමග අම්බලන්ගොඩින් අගනා නිවාස 60 ක් විකිණීමට .....
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 12 - 2047 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
✅ අම්බලන්ගොඩ පර්චස් 41 ක් සමග නිවස විකිණීමට
✅ පර්චස් 41 යි
✅ සින්නක්කර ඔප්පු
✅ කාමර 04 යි
✅ බාත් 01 යි
✅ විදුලිය - ජලය
✅ වට තාප්ප - ගේට්ටු
✅ සම්පූර්ණයෙන් සිවිලිං ගසා අැත.
✅ අඩි 16 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය
✅ අම්බලන්ගොඩ - තිලකපුර ප්‍රධාන බස් මාර්ගයට මීටර් 300 යි
✅ අම්බලන්ගොඩ නගරයට කි. මීටර් 1 යි
✅ සියලු ගෘහ භාණ්ඩ සමගින්
✅ අපේක්ෂිත මිළ ලක්ෂ 155 යි
Location : Ambalangoda
Short Code :12 - 2047