post on 11-Nov-2021 11:37:31 am by Ishan - Ambalngoda | Houses | Ambalangoda, Ambalangoda
⭕ දේපල අංක 34 / 1385 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅අම්බලන්ගොඩ ප්රදේශයේ අලුතින් ඉදිකරන ලද අනර්ග දෙමහල් නිවසක් විකිනිමට තිබේ. ✅ භුමි ප්‍රමානය – පර්චස් 22 ✅ නිවසේ වටිනා කම = රු. 20000000/= (ලක්ශ -200) ✅ අම්බලන්ගොඩ නගරයට විනඩි 4,✅ කාමර 5, ✅ නාන කමර 2, ✅ වට තාප්ප-ගේට්ටු ✅, අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවස, ✅ සාලය 2, ✅ කුස්සිය 2,✅ නගර සාහා සීමාවෙන් ✅ සියලුම ප්‍රධාන පාසල් සීමාව තුල, ✅ බලපිටිය රෝහලට විනාඩි 10,✅ අධිවේගි මාර්ගයට විනාඩි 10 ✅ පිරිසිදු ඔප්පු, ✅ අලන්කාරව සකසා නිම කරන ලද ගේ මිදුල ✅ වාහන නැවැත්වීමේ පහසුකම් ✅ ගඟ දිස්වන සුන්දර නිස්කලන්ක පරිසරය. ✅ අඩි 15 පිවිසුම් මාර්ගය
Location : Ambalangoda
Short Code :34 - 1385