post on 29-Oct-2021 06:05:30 am by Rasika | Houses | Ambalangoda, Ambalangoda
⭕ දේපල අංක 12 / 1359 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි ************************************************* ************************ ✅ පර්චස් 10 යි ✅ නගර සීමාවෙන් ✅ අංගසම්පූර්ණ දෙමහල් නිවස ✅ සින්නක්ක්ර පිරිසිදු ඔප්පු ✅ කාමර 04 (A/c 02 ) යි ✅ බාත් 03 යි ✅ Hot water ✅ සම්පූර්ණයෙන් ටයිල් ✅ වටතාප්ප - ගේට්ටු ✅ CCTV ✅ Sensor Light ✅ අඩි 16 කොන්ක්‍රීට් යෙදු පිවිසුම් මාර්ගය ✅ කුලරත්න ජාතික පාසල් සීමාවෙන් ✅ කුඹුරු යායකට මුහුණලා පිහිටි මනරම් නිස්කලංක පරිසරය ✅ අම්බලන්ගොඩ නගරයට සහ ගාලු පාරට කි.මි. 01 යි ✅ අපේක්ෂිත මිල ලක්ෂ 170 යි
Location : Ambalangoda
Short Code :12 - 1359