post on 25-Sep-2021 10:40:49 pm by Rasika | Houses | Ambalangoda, Ambalangoda
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 12/ 1260 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ## බ්‍රෝකර්වරු අනවශ්‍යයි ### ************************************************************************************* ✅ පර්චස් 12 යි ✅ කාමර 02 යි ✅ බාත් 02 යි ✅ සින්නක්කර ඔප්පු ✅ සම්පූර්ණයෙන් ටයිල් ✅ වට තාප්ප - ගේට්ටු ✅ අඩි 16 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය ✅ අම්බලන්ගොඩ - කෙරමිනිය පාරට මීටර් 200 යි ✅ අම්බලන්ගොඩ නගරයට කි.මි. 02 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 78 යි.
Location : Ambalangoda
Short Code :12 - 1260