අකුරැස්ස අලුත්ම දෙමහල් නිවස ව්කිණීමට ( දේපල අංකය06 - 3264 )

House for sale in Matara | Akurassa

post on 22-May-2025 04:16:16 am by kalupahana | Houses | Akuressa, Akuressa

Rs 28 Milion Per Perches

Negotiable

Description


දේපල අංකය06 - 3264

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න 

 

ගාල්ල අකුරැස්ස ප්රධාන මාර්ගයේ සිට මීටර් 50 දුරින් කදුරැදුවේ පර්චස් 10 ක මෙම අලුත්ම දෙමහල් නිවස ව්කිණීමට ඇත . දක්ෂිණ අදිවේගී මාර්ගයේ නුගදුව කලර් ලයිට් පද්ධතිය අසල සිට මීටර් 280 කි. පුලුල් මාර්ග පහසුකම්. අපේක්ෂිත මිළ ම්ලියන 28 කි. නිවස පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
💢 කාමර 4 කි ( A/ C එකකි)
💢 බාත් රෑම් 02 කි .
💢 වාහන 2 නවතා තැබ්මේ පහසුකම් .
💢 දෙවට සර්පින් කලාපයට මීටර් 800 කි.
💢 උනවටුන සංචාරක කලාපයට 2 Km.
💢ගාල්ල ප්රධාන නගරයට 2.5 Km.

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Akuressa

Short Code :6 - 3264


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]