post on 02-Jun-2025 04:27:44 am by kalupahana | Land & Plots | Akmeemana, Akmeemana
දේපල අංකය 6- 3351
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල අක්මීමන ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ වලහන්දුව කපුහෙම්පල මාර්ගයයේ පින්දුව හංදිය ආසන්නයේ ව්ශාල වෙල් යායට මුහුනලා නිස්කලංක සුන්දර ගැම් පරිසරයක ජීවත් වීමට කැමති කෙනෙකුට හෝ සංචාරක නිවාඩු නිකෙතනයක් ඉදි කිරීමට සුදුසු ඉඩමක් ව්කිණීමට ඇත .
නිරවුල් සින්නක්කර අයිතිවාසිකම් .
පර්චස් 50 ට වැඩ් හෝ 100 ට අඩ ප්රමාණයක් ලබා ගත හැක.
පර්චසයක අපෙක්ෂිත මිළ 450000/= කි.
ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Akmeemana
Short Code :6 - 3351