අක්මීමන මානවිල දෙමහල් ගොඩනැගිල්ල ඉක්මනින් විකිණීමට(දේපල අංකය 52 - 3292)

House for sale in Galle |Akmeemana

post on 26-May-2025 06:36:39 am by kalupahana | Houses | Akmeemana, Akmeemana

Rs 13.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 52 - 3292

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

අක්මීමන මානවිල උපනන්ද විදුහල අසල මනරම් ප්රදේශයේ (ගල්ල උඩුගම මාර්ගයේ) පර්චස් 10
ක දෙමහල් ගොඩනැගිල්ල විදේශගතවීම සඳහා
මුදල් අවශ්යතාවයකට ඉක්මනින් විකිණීමට ඇත
නිවසේ බිම් මහල සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කර ඇත.නිවසේ දෙවන මහල 90%ක පමණ වැඩ අවසන් කර ඇත.කාමර හතරයි(04)bathroom 02 යි.නිරවුල් සින්නක්කර ඔප්පු .ලක්ශ 135 යි.මිල ගනන් පරික්ශා කර බලා සංශෝධනයට ඉඩ ඇත.
බැංකු ණය පහසුකම් ලබා ගත හැක .ජලය,විදුලිය මාර්ග පද්ධතිය හරියාකාරව
ඇත.පින්නදුව දක්ශින අධිවෙිගි පිවිසුමට මිටර්
500 යි. කඩනමින් විකිණීමට ඇත.

 

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Akmeemana

Short Code :52 - 3292


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]