ගාල්ල - අහංගම නිවසක් විකිණීමට. ( දේපල අංක 06 - 2823 )

House for sele in Galle | Ahangama

post on 03-May-2024 09:01:45 am by kalupahana | Houses | Ahangama, Ahangama

Rs 45 Milion Total

Negotiable

Description


( දේපල අංක  06 - 2823 )  ලෙස අමතන්න.

 

අහංගම සංචාරකයන් බහුලව ගැවසෙන අහංගම කන්දේ පර්චස් 12 සමග මෙම දෙමහල් අංග සම්පුර්ණ නිවස ව්කිණීමට ඇත . ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ සිට මිටර් 500 කි. නිරවුල් සින්නක්කර අයිතිවාසිකම් සහිතය . කාමර 07 කි. ඇටෑජ් බාත් රෑම් 07කි . තාප්ප ගේට්ටු ඉදිකර ඇත . අහංගම සර්පින් කලාපයට පයින් ගමන් කලහැකි දුරකි. අපෙක්ෂිත ම්ල ලක්ෂ 450 කි. දේපළ පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

Specifications


  • Price Type : Total
  • No of Beds : 7
  • No of Bathrooms : 7
  • Area of Propery : 2500
  • Type of Area : Square Feet
  • Land Size : 12
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Ahangama

Short Code :6 - 2824


Contact Information.    

94 77 25 82 555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]