post on 28-Mar-2024 07:46:55 am by kalupahana | Houses | Ahangama, Ahangama
( දේපල අංක 17 - 2787 ) ලෙස විමසන්න.
අහංගම සංචාරක පුරවරයේ වෙරළ මිටර් 200 දුරින් පිහිටා ඇති මෙම නිවස විකිණීමට ඇත. අහංගම නගරයට මිටර් 600 යි. පර්ච් 11.7 යි නිදනකාමර 5 නානකාමර 3 මුලුතැන්ගේයි සාලය ඇත. මිල ලක්ෂ 310 යි මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.
Location : Ahangama
Short Code :17 - 2787