post on 22-Mar-2023 12:12:35 am by Sulaji Kalupahana | Houses | Ahangama, Ahangama
ගාල්ල - අහංගම - මිදිගම සංචාරක පුරවරයෙන්....
⭕ පර්චස් 13.5 යි
⭕ සින්නක්කර ඔප්පු
⭕ කාමර 03 යි
⭕ බාත් 01 යි
⭕ වෙල් යායට මුහුණලා
⭕ Villa ලෙස වැඩි දියුණු කල හැකි අලංකාර නිදහස් පරිසරය
⭕ Villa වලින් සහ සංචාරකයින් බහුලව සිටින ප්‍රදේශයකි
⭕ විදුලිය - නල ජලය සහ නල ළිද
⭕ අඩි 12 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය
⭕ ගාල්ල- මාතර ප්‍රධාන බස්පාරට 01 km
⭕ මිදිගම වෙරළ තීරයට 01 km
⭕ වැලිගම නගරයට විනාඩි 05 යි
⭕ කොක්මාදුව අෂිවේගී පිවිසුමට විනාඩි 10 යි
⭕ අපේක්ෂිත මිළ ලක්ෂ 83 යි
Location : Ahangama
Short Code :5 - 2169